
දේශීය අමුද්‍රව්‍යවලින් සෞඛ්‍යයට හිතකර ආයූර්වේදමය නිෂ්පාදනයන් කරන සුපුලි සිලිලාරි වික්‍රමනායක කරුණාරත්න මහත්මිය Nature Healing Ayur (pvt) ltd පෞද්ගලික ආයතනයේ හිමිකාරියයි. 2016 දී ගාල්ල හබරාදූවේදී තම ව්‍යාපාරය ආරම්භ කරන ඇය ඉතාමත් කෙටි කාලයක්... Read more »