
ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. “ඩීල් රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව” මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ. ඒ අනුව අද දහවල්... Read more »

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ... Read more »

ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ප්‍රතිසංස්කරණ සඳහා කැපවන බවට ඔවුන් සහතික වූ බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින්... Read more »

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා... Read more »