
දේශපාලන ක්ෂේත්රය තුළ තරුණ නියෝජනය සඳහා වැඩි ඉඩක් වෙන්කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වන අතර ඒ සඳහා යොමුවීමට මනාව සූදානම් වූ තරුණ පරපුරක්ද අවශ්‍යය.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තරුණ පිරිස දේශපාලනයට යොමුවීමේ අඩුවක් දක්නට ලැබෙන... Read more »

මේ ඡායාරූප බැලු බැල්මට එඩිට් කියලා ඔබ සිතනවා ඇති. නමුත් මේ ඡායාරූපවල තියෙන්නෙ කටාර් අල් වක්රා වෙරළේ ඉර නැග එන විට අර්ධ සූර්යග්‍රහණයක් කැමරා කාචයට අසුවූ දුර්ලභ දසුන් පෙලකි. 2019 දෙසැම්බර් 26... Read more »
ලෝක ඉතිහාසයම පුරාවෘත්තයක්. ඒ පුරාවෘත්තය සොල්දාදුවන්ගේ ලේ මතින්, අශ්වයන්ගෙ කුර හඬින්, වැස්සට පස්සෙ පොළොවෙන් එන නැවුම් සුවඳින්, පෙම්වතුන්ගේ සුසුම් වලින් විකසිත වෙලා තියෙන්නෙ.. ඒ පුරාවෘත්තය ඇතුළෙ ඔයයි මමයි දෙන්නම ඉන්නෙ එකම කැටගරියෙ.... Read more »

කේ.ඩී.දර්ශන සජිත අනුත්තරගේ කළුවර ගීතයේ පද මාලාව හා ශ්‍රව්‍ය ගුණය ගැන කියවීමක්. සජිත අනුත්තරගෙ කළුවර ගැන ලියන මේ මොහොත වන විටත් එය යූ ටියුබ් ඔස්සේ නැරඹූ ප්‍රමාණය 398 705ක්. ගීතයක හෝ රූපරචනාවක... Read more »