ජාන සකසන ලද වඳුරන් ක්ලෝන කිරීමේ චීන ප‍්‍රයත්න

ජ මනුෂ්‍යයන්ගේ ලෙඩ රෝග පරීක්ෂාවේ දී සත්ව මොඩල ලෙස ජානමය වශයෙන්  අනන්‍ය ප‍්‍රිමාටේස් හෙවත් අග්‍රේශයන්  උදව් කර ගත හැකි නමුත් ඇතැම්හු ඒ පිළිබඳ සදාචාරාත්මක කරුණු ඉස්මතු කරති. ඇල්සයිමර්ගේ රෝගය වැනි මනුෂ්‍යයන්ට බලපාන... Read more »

මීකොං ගංගාධාරයෙන් අලුත් අලුත් සතුන් 115 ක්

මීකොං ගංගාධාරයෙන් අලුත් අලුත් සතුන් 115 ක් මහා මීකොං කලාපයෙන් සොයාගත් නව ජීවි විශේෂ මිනිස් ක්‍රියාකාරකම් නිසා සෘජුවම වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ලෝක වනජීවී සංරක්ෂණ අරමුදල අනතුරු අඟවයි. නව ඉදිකිරීම් නිසා... Read more »
Ad Widget

ස්පොටඩ් හෑන්ඩ්ෆිෂ්: වඳ වෙමින් පවතින අත් සහිත ඇවිදින මාළුවා සංරක්ෂණයට පියවර

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියාහි ඉතා කුඩා මුහුදු සීමාවක පමණක් දැකිය හැකි දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන “ඇවිදින මාළුවා” හෙවත් ස්පොටඩ් හෑන්ඩ්ෆිෂ් (Spotted handfish) මතස්‍යයින් සංරක්ෂණය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එම මත්ස්‍ය විශේෂය සාමාන්‍ය මාළුන්ට... Read more »

පස් වැනි පරම්පරාවේ අන්තර් ජාල සේවා හරහා 4K රූපවාහිනි වැඩසටහන් හා VR තාක්ෂණයන්ගෙන් සපිරි සජීවි විකාශයකට චීනය සැරසෙයි.

සාම්ප්‍රදායික වසන්ත උත්සවය පිළි ගැනීම සඳහා චීන මාධ්‍ය සමූහය වාර්ෂිකව රූපවාහිනි සම්භාෂණ සන්ධ්‍යාවක් පවත්වයි. උදා වන 2019 චීන සාම්ප්‍රදායික නව වසරේ සම්භාෂණ සන්ධ්‍යාවේදී පස් වැනි පරම්පරාවේ අන්තර් ජාල තාක්ෂණයන්ගෙන් සුසැදි සුවිශේෂී රූපවාහිනී... Read more »