
කේ.ඩී.දර්ශන සජිත අනුත්තරගේ කළුවර ගීතයේ පද මාලාව හා ශ්‍රව්‍ය ගුණය ගැන කියවීමක්. සජිත අනුත්තරගෙ කළුවර ගැන ලියන මේ මොහොත වන විටත් එය යූ ටියුබ් ඔස්සේ නැරඹූ ප්‍රමාණය 398 705ක්. ගීතයක හෝ රූපරචනාවක... Read more »

ඩිල්ෂානි චතුරිකා දාබරේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ පාංශු සිනමාපටය බලලාත් සති කිහිපයක් ගෙවිලා ගියත්, මෙතෙක් යමක් නොලියවුණේ හේතු කිහිපයක් හින්දා. සිනමාපටයේ මූලික විෂය පථය සැකසෙන, 80 අග භාගයේ ඇති වූ භීෂණ සමය ගැන වන... Read more »

-දීප්ති කුමාර ගුණරත්න- “Psychoanalysis is about what two people can say to each other if they agree not to have sex.” ‘කුමරියක පා සළඹ සැලුනා’ ගීතය සාමාන්‍යයෙන් සැලකෙන්නේ, පුරුෂ- මූලික දෘෂ්ටිකෝණයකින් නරඹා... Read more »

සමන් වික්‍රමාරච්චි අප ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් නම්, ගාමිණි වේරගම දැන් සිනමා විචාර නොලියන්නේ මක්නිසාද, යන්නයි. වේරගම අවලංගු වී සිටින්නේ ඔහු නම් හැලීමේ කලාව (Art of name dropping) නොදන්නා බැවිනි. අද කාලයේ... Read more »