
ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා බැරිස්ටර් පැහැරගැනීමට ලක් වුවා යයි කියන සිදුවීමට අදාළව සැක කටයුතු දුරකථන ඇමතුම් කිහිපයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු රහස් පොලිස් අධ්යක්ෂවරයකු වන ශානි අබේසේකර මහතාගෙන් ඊයේ (23) දින පැය 6 කට අධික කාලයක් ප්රශ්න කරන ලද බව වාර්තා වේ.