පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා මේ වන තෙක් කිසිඳු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා භාර දී නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද දින දැනුම් දී තිබේ.