
සාමාන්‍යයෙන් ජනතාව විස්මයට පත් කරන තීන්දු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන්නේ සිකුරාදා දිනයන්හි බව ප්‍රකට කරුණකි.
ඒ අනුව අද දිනයේ ද විශේෂ යමක් සිදුවීමේ සම්භාවිතාවක් පවතින බවට කසුකුසුවක් දේශපාලන ක්ෂේත්රය තුළ පැතිර යමින් පවතී.
එතුමාට අදින් පසුව ජනාධිපතිවරයා ලෙස ධුරයෙහි කටයුතු කිරීමට ඉතිරිව ඇත්තේ තවත් එක් සිකුරාදාවක් පමණි.