
වැටී මියෙනට නොකැමැති
දුගී දුක්පත් වුව මල් කෙමි
ඔබම පතමින් රිදුවා ගනිමි
හීන් සීරුව තබමි පා අඩි
වැටි මියැදී යන බවම දැන දැන
ඔබගේ දෙකම්මුල තදින් වැළඳගෙන
හඬමින් හෝ දිගු කරමි පැන් පොඳ
දිනක් හෝ අතීතේ ලෙස හිදින්නට
|ගුරුගොඩ සිරිවිමල
වැටී මියෙනට නොකැමැති
දුගී දුක්පත් වුව මල් කෙමි
ඔබම පතමින් රිදුවා ගනිමි
හීන් සීරුව තබමි පා අඩි
වැටි මියැදී යන බවම දැන දැන
ඔබගේ දෙකම්මුල තදින් වැළඳගෙන
හඬමින් හෝ දිගු කරමි පැන් පොඳ
දිනක් හෝ අතීතේ ලෙස හිදින්නට
|ගුරුගොඩ සිරිවිමල