
ගින්නෙන් උපන් සීතල සිනමාපටය පිළිබඳව සංවාදාත්මක කතිකාවක් පෙබරවාරි 21 දින සවස 3.30 ට බස්නාහිර පළාත් සෞන්ද්රර්ය නිකේතනයේ දී පැවැත්වීමට නියමිත ය.
මෙහී මූලික අදහස් දක්වන්නන් ලෙස සඳුන් ප්රියංකර විතානගේ, භූපති නලින්, පුබුදු ජයගොඩ, විදර්ශන කන්නංගර යන විද්වතුන් සහභාගි වෙති.