
කණ්ඩායමට ක්රිඩකයන් තේරිමේදි ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තම තනි මතයට අනුව කටයුතු කරන බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වි ඇති බව ආරංචි මාර්ගය පවසයි.
ඒ අනුව ශ්රි ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත්තේ මින් මතුවට කණ්ඩායම තිරණය කිරිමේ අයිතිය තේරිම් කමිටුවට, කණ්ඩායමේ නායකයාට සහ කණ්ඩායමේ කළමනාකාර වරයාට පමණක් පවරා දෙන බවයි.පුහුණුකරුට තම මතය පමණක් ප්රකාශ කල හැකි බව වැඩිදුරටත් දක්වා ඇත.