
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන් 25 දෙනකුට මුල් අදියර යටතේ ශ්‍රී ලංකා ප්‍රමිතියට(SLS 1324:2018) අනුව කාබනික සහතිකය ලබා ගැනීම සඳහා උපකාර කිරීමේ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත.... Read more »

දේශීය අමුද්‍රව්‍යවලින් සෞඛ්‍යයට හිතකර ආයූර්වේදමය නිෂ්පාදනයන් කරන සුපුලි සිලිලාරි වික්‍රමනායක කරුණාරත්න මහත්මිය Nature Healing Ayur (pvt) ltd පෞද්ගලික ආයතනයේ හිමිකාරියයි. 2016 දී ගාල්ල හබරාදූවේදී තම ව්‍යාපාරය ආරම්භ කරන ඇය ඉතාමත් කෙටි කාලයක්... Read more »