
ඩිල්ෂානි චතුරිකා දාබරේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ පාංශු සිනමාපටය බලලාත් සති කිහිපයක් ගෙවිලා ගියත්, මෙතෙක් යමක් නොලියවුණේ හේතු කිහිපයක් හින්දා. සිනමාපටයේ මූලික විෂය පථය සැකසෙන, 80 අග භාගයේ ඇති වූ භීෂණ සමය ගැන වන... Read more »

සමන් වික්‍රමාරච්චි අප ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් නම්, ගාමිණි වේරගම දැන් සිනමා විචාර නොලියන්නේ මක්නිසාද, යන්නයි. වේරගම අවලංගු වී සිටින්නේ ඔහු නම් හැලීමේ කලාව (Art of name dropping) නොදන්නා බැවිනි. අද කාලයේ... Read more »