
පෙරළිකාර දේශපාලන චරිතයක් මෙන්ම අත්දැකීම් බහුල දේශපාලන ක්රියාධරයෙක් සහ නීති ක්ෂේත්රයේ ප්රවීණයකු වන ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඊයේ (20) වනදින පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකල කථාව පිළිබඳව සිය... Read more »

නව රජය බලයට පත්ව මාස තුනක් ගෙවී යන අවස්ථාවේ රට තුල මතුව ඇති ආර්ථික තත්ත්වය පිළිබඳව දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න දකින අයුරු. ”අප දැන් ජිවත් වන්නේ පශ්චාත් ප්රජාතන්ත්රවාදී සමාජයකය. ඉන් අදහස්... Read more »