
කේ.ඩී.දර්ශන සජිත අනුත්තරගේ කළුවර ගීතයේ පද මාලාව හා ශ්‍රව්‍ය ගුණය ගැන කියවීමක්. සජිත අනුත්තරගෙ කළුවර ගැන ලියන මේ මොහොත වන විටත් එය යූ ටියුබ් ඔස්සේ නැරඹූ ප්‍රමාණය 398 705ක්. ගීතයක හෝ රූපරචනාවක... Read more »

ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ හමු වන්නේ එවැනි අය සරසවි තුළින් නෙරපා රටින් ද පිටුවහල් වීමට කටයුතු කිරීමයි. -අශෝක හඳගම- මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු... Read more »

කේ.ඩී.දර්ශන අනුර පෙරනගමගේ විසින් නිර්මාණය කළ වර්ණ යාග වේදිකා රංගයේ මංගල දැක්ම පසුගිය 06 වන දා මරදාන ටවර් රඟහලේ දී රඟදැක්විණි. පර්යේෂණාත්මක නාට්‍යයක් වශයෙන් හැඳින්වෙන වර්ණ යාග නාට්‍යමය පාර්ශ්වයෙන් මෙන් ම දෘෂ්ටිවාදී පාර්ශ්වයෙන්... Read more »

පානදුර නගරය සහ ප්‍රධාන බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා, පානදුර නගර... Read more »