
“මම පරීක්ෂණ කරන්නේ කෘෂිකාර්මික, සත්ත්ව සහ ආහාර අපද්‍රව්‍යවලට අගය එකතු කරලා කොහොමද නව නිෂ්පාදන කරන්නේ කියලා. මේ ඔස්සේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් මම කරලා තියෙනවා.” බීබීසී සිංහල සේවයට එම ප්‍රකාශය කරන්නේ කැනඩාවේ වෙසෙන... Read more »

මෙලනි නිලන්ති මහආරච්චි නම් මෙම ලාංකේය ඉංජිනේරුවරිය 2003 වසරේදී සිය ස්වාමිපුරුෂයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත. එලෙස ඇමෙරිකාවට සංක්‍රමණය වූ මෙලනි වසර 17 ක ඇවෑමෙන් මේ වනවිට අභ්‍යවකාශ සහ ගුවන්... Read more »

(සංවේදී ඡායාරූප ඇතුළත්ය) “ක්‍රොකඩයිල්” යනු මෑත කාලයේ ලෝකය පුරා සීඝ්රයෙන් පැතිරීගෙන යන ඉතාමත් විෂ සහිත මත්ද්‍රව්‍යයකි. මෙහි අති බිහිසුණු අතුරු ඵලය නම් රූපාකාරයෙන් මිහිපිට සොම්බියන් බිහි කිරීමයි. මේ මතට ඇබ්බැහි වී මද... Read more »

ජ මනුෂ්‍යයන්ගේ ලෙඩ රෝග පරීක්ෂාවේ දී සත්ව මොඩල ලෙස ජානමය වශයෙන් අනන්‍ය ප්රිමාටේස් හෙවත් අග්‍රේශයන් උදව් කර ගත හැකි නමුත් ඇතැම්හු ඒ පිළිබඳ සදාචාරාත්මක කරුණු ඉස්මතු කරති. ඇල්සයිමර්ගේ රෝගය වැනි මනුෂ්‍යයන්ට බලපාන... Read more »