
චතුර ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටය මෙවර 7වන ‘ගෝව කෙටි චිත්‍රපට උළෙලේ’ තරගකාරී අංශය සඳහා තේරීපත්ව ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය... Read more »

චතුර විමර්ෂ ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු රටවල් 100කට අධික තරගකාරී කෙටි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය... Read more »

ධර්මසේන පතිරාජාවලෝකන සහ පති-රූප කෘතිය ජනගත කිරීමේ උත්සවය කල් දැමීමට සිදු වන බව එහි සංවිධායකයෝ පවසති. “පවතින සෞඛ්‍ය සහ සමාජ තත්ත්වය සලකමින්, “පතිරාජ අනුස්මරණ උළෙල” සහ “පති-රෑප” කෘතිය ජනගත කිරීම කල් තබන... Read more »

සරච්චන්ද්‍ර; eating gurunnanse – DRAMA සඟරාවේ 4වන කලාපය එළිදැක්වීම මාර්තු 20 වන දා සවස 7ට මහල්වරාව බේකරිය අවකාශයේ දී පැවැත් වේ. මීට සමගාමීව ලෝක නාට්‍ය දින සැමරුම හා නාට්‍ය ගී සන්ධ්‍යාවක් ද පැවැත්... Read more »