
මේ ඡායාරූප බැලු බැල්මට එඩිට් කියලා ඔබ සිතනවා ඇති. නමුත් මේ ඡායාරූපවල තියෙන්නෙ කටාර් අල් වක්රා වෙරළේ ඉර නැග එන විට අර්ධ සූර්යග්‍රහණයක් කැමරා කාචයට අසුවූ දුර්ලභ දසුන් පෙලකි. 2019 දෙසැම්බර් 26... Read more »

“මම පරීක්ෂණ කරන්නේ කෘෂිකාර්මික, සත්ත්ව සහ ආහාර අපද්‍රව්‍යවලට අගය එකතු කරලා කොහොමද නව නිෂ්පාදන කරන්නේ කියලා. මේ ඔස්සේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් මම කරලා තියෙනවා.” බීබීසී සිංහල සේවයට එම ප්‍රකාශය කරන්නේ කැනඩාවේ වෙසෙන... Read more »

මෙලනි නිලන්ති මහආරච්චි නම් මෙම ලාංකේය ඉංජිනේරුවරිය 2003 වසරේදී සිය ස්වාමිපුරුෂයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත. එලෙස ඇමෙරිකාවට සංක්‍රමණය වූ මෙලනි වසර 17 ක ඇවෑමෙන් මේ වනවිට අභ්‍යවකාශ සහ ගුවන්... Read more »

(සංවේදී ඡායාරූප ඇතුළත්ය) “ක්‍රොකඩයිල්” යනු මෑත කාලයේ ලෝකය පුරා සීඝ්රයෙන් පැතිරීගෙන යන ඉතාමත් විෂ සහිත මත්ද්‍රව්‍යයකි. මෙහි අති බිහිසුණු අතුරු ඵලය නම් රූපාකාරයෙන් මිහිපිට සොම්බියන් බිහි කිරීමයි. මේ මතට ඇබ්බැහි වී මද... Read more »