
කැලණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදුවෙනවා. ඊට සමගාමීව මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය හා ශිෂ්‍ය සංගම් ඉලක්ක කර ගනිමින් බාහිර සමාජයේ බරපතල විවේචන ගණනාවක් ම එල්ල වෙමින් පවතින්නේ සරසවි තුළ ක්‍රියාත්මක... Read more »

කැලණිය විශ්වවිද්‍යාලය භුමිය තුළ සවිකර තිබු cctv කැමරා ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් 2020 මාර්තු පළමුවන දා ඉරිදා දිවයින පුවත්පතේ පළ වූ ලිපිය, ව්‍යාජ කරුණු ඇතුළත් කොට සැරසූ ලිපියක් බව කැලණිය විශ්වවිද්‍යාලීය මහා... Read more »

මෙරට පාසැල් අධ්‍යාපනයේ පුළුල් ප්රතිසංසකරණයක් අවශ්‍ය වී තිබේ. ටියුෂන් කඩ ඔස්සේ සිදු කෙරෙන අධ්‍යාත්මික විනාශය ඉමහත්ය. (ඒ සඳහා පාසැල් ගුරුවරු රැසක්ද දායක වෙමින් තිබේ). මෙරට බොහෝ පාසැල් සැබවින්ම ප්‍රායෝගිකව අක්‍රීය වී අවසන්ය.... Read more »

දැනට දින 07ක පමණ කාලයක සිට ක්‍රියාත්මක වනු ලබන රේගු වර්ජනය මේ වන විට වඩාත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.රේගු ආරංචි මාර්ග වලට අනුව වර්ජනයට හේතුව වී ඇත්තේ හිටපු රේගු අධ්යක්ෂ ජෙනරාල් පී.එම්.එස්.චාල්ස්... Read more »