”ඔහුත් සිත්තරෙකි මළකඳන් පාට කරනා…”

නිර්ව්‍යාජ සිනහවක් තියෙන්නෙ පුංචි මල් වගේ දරුවන්ට විතරමයි. මොකද එයාලගෙ හිත් පිරුවටයක් වගේ.,කිසි කුණක් ලියවිලා නෑ. ඒත් බොහොම කළාතුරකින් වැඩුණු මිනිසෙකුගෙනුත් ඒ නිර්ව්‍යාජත්වය, සෙනෙහෙවන්ත ආදරණීය බව දකින්න පුළුවන්.          ”කොහෙද චූටි මැණිකෙ... Read more »

නිල් සුළිය

එයා තාම නිදි. මම කීප වතාවක්ම කාමරයට එබිලා බැලූවා. ඒත් කිසි හැලහොල්මනක් නෑ. පාන්දරජාමෙත් පහුවෙනකල් ඇහැරලා හිටපු නිසා වෙන්නැති. දොර රෙද්ද අස්සෙන් ඈ දෙස බලපු වතාවල් වැඩි නිසා මම කුස්සිය පැත්තට ගියෙ... Read more »
Ad Widget