
කේ.ඩී.දර්ශන සජිත අනුත්තරගේ කළුවර ගීතයේ පද මාලාව හා ශ්‍රව්‍ය ගුණය ගැන කියවීමක්. සජිත අනුත්තරගෙ කළුවර ගැන ලියන මේ මොහොත වන විටත් එය යූ ටියුබ් ඔස්සේ නැරඹූ ප්‍රමාණය 398 705ක්. ගීතයක හෝ රූපරචනාවක... Read more »

ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ හමු වන්නේ එවැනි අය සරසවි තුළින් නෙරපා රටින් ද පිටුවහල් වීමට කටයුතු කිරීමයි. -අශෝක හඳගම- මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු... Read more »

ඩිල්ෂානි චතුරිකා දාබරේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ පාංශු සිනමාපටය බලලාත් සති කිහිපයක් ගෙවිලා ගියත්, මෙතෙක් යමක් නොලියවුණේ හේතු කිහිපයක් හින්දා. සිනමාපටයේ මූලික විෂය පථය සැකසෙන, 80 අග භාගයේ ඇති වූ භීෂණ සමය ගැන වන... Read more »

චතුර විමර්ෂ ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු රටවල් 100කට අධික තරගකාරී කෙටි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය... Read more »