
අඛන්ඩව ලාභ මුදල් එන්නත් කිරීම මඟින් උත්තේජනය කර ඇති මූල්‍ය වෙලඳපොලවල් හා යටින් පවතින සැබෑ ආර්ථිකය අතර වැඩෙන පරතරය, කොරොනා වයිරසය පැතිර යාමේ බලපෑම මගින් තවදුරටත් සලකුනු කෙරේ. මේ සතියේ චීන ආර්ථිකය... Read more »

නිදහස ලැබූ 1948 වර්ෂයේ සිට මේ දක්වා එනම් දශක 07ක කාලයක් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් යන මන්ත්‍රය මතුරමින් සිටී. නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ ආර්ථික බලවතකු බවට පත් වී... Read more »

විදේශ ආයෝජකයන් විසින් ශ්‍රී ලංකා සුරැකුම් පත්වල ආයෝජනය කිරිම සහ ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1ක අගය සහිත ස්වෙරිත්ව බැදුම්කර නැවත පියවිම මත මෙලෙස ශ්‍රී ලංකා රුපියල නැවත ශක්තිමත් විම... Read more »