
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන් 25 දෙනකුට මුල් අදියර යටතේ ශ්‍රී ලංකා ප්‍රමිතියට(SLS 1324:2018) අනුව කාබනික සහතිකය ලබා ගැනීම සඳහා උපකාර කිරීමේ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත.... Read more »

ඉදිරි පස් වසර තුළ දළ දේශීය නිෂ්පාදනයට සමුද්‍රීය සංචාරක කර්මාන්තයෙන් 11% සිට 23% ක දායකත්වයක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනය සමග එක්ව බෝට්ටු කර්මාන්තය විනෝදාංශයක් ලෙස... Read more »

අඛන්ඩව ලාභ මුදල් එන්නත් කිරීම මඟින් උත්තේජනය කර ඇති මූල්‍ය වෙලඳපොලවල් හා යටින් පවතින සැබෑ ආර්ථිකය අතර වැඩෙන පරතරය, කොරොනා වයිරසය පැතිර යාමේ බලපෑම මගින් තවදුරටත් සලකුනු කෙරේ. මේ සතියේ චීන ආර්ථිකය... Read more »

දේශීය අමුද්‍රව්‍යවලින් සෞඛ්‍යයට හිතකර ආයූර්වේදමය නිෂ්පාදනයන් කරන සුපුලි සිලිලාරි වික්‍රමනායක කරුණාරත්න මහත්මිය Nature Healing Ayur (pvt) ltd පෞද්ගලික ආයතනයේ හිමිකාරියයි. 2016 දී ගාල්ල හබරාදූවේදී තම ව්‍යාපාරය ආරම්භ කරන ඇය ඉතාමත් කෙටි කාලයක්... Read more »