අහස තාම රතු පාටයි…සේන් නදිය කොළ පාටයි..

ලෝක ඉතිහාසයම පුරාවෘත්තයක්. ඒ පුරාවෘත්තය සොල්දාදුවන්ගේ ලේ මතින්, අශ්වයන්ගෙ කුර හඬින්, වැස්සට පස්සෙ පොළොවෙන් එන නැවුම් සුවඳින්, පෙම්වතුන්ගේ සුසුම් වලින් විකසිත වෙලා තියෙන්නෙ.. ඒ පුරාවෘත්තය ඇතුළෙ ඔයයි මමයි දෙන්නම ඉන්නෙ එකම කැටගරියෙ.... Read more »