
හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ගම්පහ දිස්ත්‍රික් එජාප පලාත් පාලන අපේක්ෂක පිරිසක් හමුවිය. එම හමුවීම 31 වන දින සවස වත්තල දී හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ... Read more »

මියන්මාරයේ රෝහින්යා ප්‍රජාවට එරෙහි බරපතල මිනිස් අයිතීන් උල්ලංඝණය කිරීමේ අපරාධ දිනෙන් දින ඉහල යන බවක් වාර්තා වෙනවා. මේ අතර කාන්තාවන් හා බාල වයස්කාර ගැහැණු දරුවන් දූෂණය වීම වැඩි වශයෙන් වාර්තා වන බව... Read more »

මෙලනි නිලන්ති මහආරච්චි නම් මෙම ලාංකේය ඉංජිනේරුවරිය 2003 වසරේදී සිය ස්වාමිපුරුෂයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත. එලෙස ඇමෙරිකාවට සංක්‍රමණය වූ මෙලනි වසර 17 ක ඇවෑමෙන් මේ වනවිට අභ්‍යවකාශ සහ ගුවන්... Read more »

ඉතියෝපියාව පැල මිලියන 353 ක් පැය 24 ක් තුළ සිටුවා ලෝක වාර්තාවක් පිහිටුවීමට යයි. මේ අනුව මීට පෙර මෙවැනි වාර්තාවක් පිහිටුවා සිටි ඉන්දියාවේ වාර්තාව බිඳ හෙලීමට ඉතියෝපියාව සමත්වනු ඇත. ඉන්දියාව මීට පෙර... Read more »