
මේ ඡායාරූප බැලු බැල්මට එඩිට් කියලා ඔබ සිතනවා ඇති. නමුත් මේ ඡායාරූපවල තියෙන්නෙ කටාර් අල් වක්රා වෙරළේ ඉර නැග එන විට අර්ධ සූර්යග්‍රහණයක් කැමරා කාචයට අසුවූ දුර්ලභ දසුන් පෙලකි.
2019 දෙසැම්බර් 26 වන දින ආධුනික ඡායාරූප ශිල්පියෙක් වූ Elias Chasiotis විසින් මෙම අර්ධ සූර්යග්‍රහණයේ ඡායාරූප ලබාගෙන තිබේ. මෙම ඡායාරූප යක්ශයාගේ අං ලෙස ප්‍රසිද්ධ විය.
Elias Chasiotis සමාජ මාධ්‍යතුල ඉතා ප්‍රසිද්ධ වී තිබෙන්නේ සූර්යග්‍රහණ ඡායාරූපවලට හසු කරගන්නා ආධුනික ඡායාරූප ශිල්පියෙක් ලෙසයි.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්……..








I firmly convinced, that you are not right. Time will show.