
දේශපාලන ක්ෂේත්රය තුළ තරුණ නියෝජනය සඳහා වැඩි ඉඩක් වෙන්කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වන අතර ඒ සඳහා යොමුවීමට මනාව සූදානම් වූ තරුණ පරපුරක්ද අවශ්‍යය.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තරුණ පිරිස දේශපාලනයට යොමුවීමේ අඩුවක් දක්නට ලැබෙන අතර ඔවුනට මුහුණ දීමට සිදුවන අභියෝග සහ තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ වීමේ වැදගත්කම සාකච්ඡා කල යුතුම කාරණයකි. එමෙන්ම තරුණ පරපුර නූතන සමාජය තුල මුහුණ දෙන නොයෙකුත් ගැටලු රාශියකි.
මේ සම්බන්ධයෙන් සමාජ කථිකාවතක් ගොඩනැගීම සහ උගත් තරුණ ප්‍රජාව දේශපාලනය තුල ක්රියාකාරීවීමේ වැදගත්කම අවබෝධ කරලීම උදෙසා ශ්‍රී ලංකා නීතී විද්‍යාලයීය නේවාසිකාගාර ශිෂ්‍ය සංගමය (VOET INN UNION) විසින් සංවිධානය කරන VOET INN TALKS කථිකාවතේ දෙවන දිගහැරුම
📅 ජූනි මස 12 දින – සවස 4.00 සිට
📌️ Zoom සහ facebook ඔස්සේ
ආරාධිත දේශකයන්…….
🔸හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු පාඨලී චම්පික රණවක මැතිතුමා
🔸හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ චන්දිම වීරක්කොඩි මැතිතුමා
🔸හිටපු අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා
🔸රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමා
🔸හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා
📌️ zoom දිගුව
https://us02web.zoom.us/j/82034950672?pwd=UGVCVjZqcHBxMWJTN0FFNHlSdUdUZz09
Meeting ID: 820 3495 0672
Passcode: 897655
🏷️ VOET INN නිල ෆේස්බුක් පිටුව ඔස්සෙ සජීවීව එකතුවන්න
https://www.facebook.com/sllchvoetinn/
විමසීම්.
☎ 0770855141 – නාමල් ගමගේ
☎ 0765204056 – තාරක ගුණවර්ධන
