
සරච්චන්ද්‍ර; eating gurunnanse – DRAMA සඟරාවේ 4වන කලාපය එළිදැක්වීම මාර්තු 20 වන දා සවස 7ට මහල්වරාව බේකරිය අවකාශයේ දී පැවැත් වේ. මීට සමගාමීව ලෝක නාට්‍ය දින සැමරුම හා නාට්‍ය ගී සන්ධ්‍යාවක් ද පැවැත් වේ.
මෙහිදී මුඛ්‍ය දේශනය ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා විසින්ද, නාට්‍ය දින පණිවිඩය නිකුත් කිරීම නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් ද සිදු කරති.