
ධර්මසේන පතිරාජාවලෝකන සහ පති-රූප කෘතිය ජනගත කිරීමේ උත්සවය කල් දැමීමට සිදු වන බව එහි සංවිධායකයෝ පවසති.
“පවතින සෞඛ්‍ය සහ සමාජ තත්ත්වය සලකමින්, “පතිරාජ අනුස්මරණ උළෙල” සහ “පති-රෑප” කෘතිය ජනගත කිරීම කල් තබන අතර දිනය ඉදිරියේදී දැනුම් දෙන බව කරුණාවෙන් සලකන්න.” (ධර්මසේන පතිරාජාවලෝකන ෆේස්බුක් පිටුවේ සටහනක්)