
ග්‍රීක මහා නාට්‍යකරු සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යය කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකගේ අධ්‍යක්ෂණයක් ලෙස මාර්තු මස 5,6 දිනවලදී සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී රගදැක්වේ.
සොෆොක්ලීස්ගේ ම ඇන්ටිගනී නාට්‍යය “අද වගේ දවසක ඇන්ටිගනී“ නමින් සිංහල වේදිකාවට අපූර්වත්වයක් එක් කරමින් ගෙන ආ ප්‍රියංකර රත්නායක ඊඩිපස් ගෙන එන්නේ “රතු වෙස්මුහුණු“ නමිනි.
මාර්තු 5, 6 දිනයන්හිදී රතු වෙස්මුහුණු ද මාර්තු 7 වන දින අද වගේ දවසක ඇන්ටිගනී ද රඟදැක්වේ.

