හිගුරලකන්ද නාහෙල්ම වතුයායේ 1986 කොටසේ සිදුකරන කටුපොල් වගාව ඉදිරියටත් සිදුකළ හොත් දැවැන්ත උද්ඝෝෂණයක් කිරීමට දෙහිඕවිට ජන අයිතීන් සුරකීමේ සංවිධානය තීරණය කර තිබේ. මේ පිළිබඳව ජනතාව සහ මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ (26) සිදුකරන ලදී.