
සබරගමුව පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්රධාන සංවිධායක සහ එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්රී හසිත මුහන්දිරම්ට එරෙහිව 2014 වසරේ දී පුද්ගල ඝාතනයක් සම්බන්ධව රත්නපුර මහාධිකරණය විසින් නියම කර තිබූ මරණ දඬුවම නිෂ්ප්රභ කරමින් අභියාචනාධිකරණය විසින් අද දින ඔහුව නිදොස් කොට නිදහස් කර ඇත. රත්නපුර දිස්ත්රික් ජනතාව අතර ඔහු ප්රසිද්ධව ඇත්තේ ‘සර්පයා’ යන අනවර්ථ නාමයෙනි.