

පින්ලන්තයේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායිකාව සහ එරට ප්‍රවාහන සහ තොරතුරු අමාත්‍යවරිය වන සන්නා මරීන් එරට අග්‍රාමාත්‍යවරිය ලෙස මේ සතියේ දිවුරුම් දීමට නියමිතව ඇත. මේ වනවිට ඇය 34 වනවියේ පසුවෙයි. මෙයට පෙර ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස පිලිගැනුනේ නවසීලන්තයේ අගමැතිනි ජසින්ඩා අර්ඩෙන් වන අතර ඇය මේ වනවිට 39 වියේ පසු වේ.