තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක් සඳහා රු 36 ක් වූ ආනයනික බද්ද දෙසැම්රුබර් 14 වනදා සිට බලපැවැත්වෙන පරිදි රු 8 ක් දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ අනුව ඉදිරියේදී බේකරි ආශ්රිත නිෂ්පාදන වල මිල ද අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.