ප්රකට ව්යාපාරික නායිකාවක් වන කිමාර්ලි ප්රනාන්දු ශ්රීලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබේ. උසස් නිල තල සඳහා සුදුසු පුද්ගලයින් පත් කිරීමට ජනාධිපතිතුමන් විසින් පත් කර තිබූ කමිටුව මගින් මෙම පත් කිරීම නිර්දේශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.