

පානදුර නගරය සහ ප්‍රධාන බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා, පානදුර නගර සභාවේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.