
කාන්තා සනිපාරක්ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් තම ප්‍රතිපත්ති ප්රකාශනය මගින් අවධානය යොමු කිරිම පිලිබඳව හිටපු ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්රිඩකයකු මෙන්ම වර්තමානයේ අයි.සී.සී ජ්‍යෙෂ්ඨ තරඟ තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා තම සතුට ප්‍රකාශ කර ඇත.
දියණියන් තිදෙනෙක්ගේ පියෙක් වශයෙන් තමන්ට ස්ත්‍රී අයිතිවාසිකම් පිලිබඳ මනා අවබෝධයක් ඇති බවට සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දක්වා ඇත.