
කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්භ කලා අධ්‍යයන අංශයේ විද්‍යාර්තයින්ගේ අවසන් වසර ඉදිරිපත් කිරීම ලෙස උපනෙත 2018 – ඡායාරූප සහ සිනමා ප්‍රදර්ශනය අද (01) පැවැත්වේ.

නාමෙල් මාලනී පුංචි තියටර්හි දී සවස සවස 4.00 සිට රාත්‍රි 8.00 දක්වා ත් පෙබරවාරි 02 බඋදෑසන 8.00සිට රාත්‍රි 8.00 දක්වාත් ප්‍රදර්ශනය විවෘතවේ.

සිනමාවට හා ඡායාරූප කලාවට හිතැති ඔබ සැමට ආරාධනා…