ගින්දර සීතල සහ අරගලය – සංවාදාත්මක කතිකාව

ගින්නෙන් උපන් සීතල සිනමාපටය පිළිබඳව සංවාදාත්මක කතිකාවක් පෙබරවාරි 21 දින සවස 3.30 ට බස්නාහිර පළාත් සෞන්ද්‍රර්‍ය නිකේතනයේ දී පැවැත්වීමට නියමිත ය.

මෙහී මූලික අදහස් දක්වන්නන් ලෙස සඳුන් ප්‍රියංකර විතානගේ, භූපති නලින්, පුබුදු ජයගොඩ, විදර්ශන කන්නංගර යන විද්වතුන් සහභාගි වෙති.

Recommended For You

About the Author: Editor(A)