
ගිම් කලද
සීතලක් තිබුනා අපමන
සුසුමකට සැනසුම් දෙන්නට
එ් දවස තිබුනාවු ඒ සැනසුම
මේ දවස කවුරුන් හින්දද
සඳ මියෙනු
දකිනා අරුණට
කොඳ හඬන හැඩුමන් අකැපද
මා ඉතිං ඉන්නම් මේ ලෙස
ඔබ නැතුව මල් මට කුමටද “
– සෙව්වන්දි විතාන –
ගිම් කලද
සීතලක් තිබුනා අපමන
සුසුමකට සැනසුම් දෙන්නට
එ් දවස තිබුනාවු ඒ සැනසුම
මේ දවස කවුරුන් හින්දද
සඳ මියෙනු
දකිනා අරුණට
කොඳ හඬන හැඩුමන් අකැපද
මා ඉතිං ඉන්නම් මේ ලෙස
ඔබ නැතුව මල් මට කුමටද “
– සෙව්වන්දි විතාන –