අසම්මත හුස්ම

ඇල් මැරුණු කවියට තවත් නම් දුර යා නොහැක කදුලු පිනිවත් නැති රිදුම් ඉවසාන සුසානය ළගම නතර විය යුතුය.

නැති වුනත් පුනර්ජීවන අවැසියි උරහිසේ හිස තියා හුස්මකටවත් ඉඩ නොතබාම කරවන්න පාංසුකූලය.

හිමි නැතත් ඉතින් තප්පර අවුදින් හිදිනු මැන අවසනට දිනක් වෙන්කර මේ තමයි අවසානය.

– සෙව්වන්දි විතාන –

Recommended For You

About the Author: Editor(A)