
සියක් එළි බොඳ වෙච්ච..
දහස් ගනනක් අතර
අන්ධකාරේ පාට එළි..
අසාගෙන නිහඬවම දරයි මගේ කතාවම නිහඬ….
පාට පාටින් දිලෙන එළි,
පාර පාර මගෙ හිතම….
පීර පීරා හොයන…
විඳීමකි විඳවා සිටින…
ඔබ නැතුව ඔබ එක්ක…
ගෙවී ගිය සුයාමය..
යළි නොයෙයි කිසි දිනෙක
ගෙවී ගොස් අවසන්ය සදහටම….
-රිදී-