
සේනා දළඹුවා මැඩලීම සඳහා යුද්ධයකට මෙන් කැපවීමෙන් හා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අදාළ සියලු අංශවලට උපදෙස් ලබා දී ඇත.
සේනා දළඹු විශේෂය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්චා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අතිගරු ජනාධිපතිතුමා මෙලෙස උපදෙස් ලබා දී තිබේ.