
කෞශල්‍යා ජයලත් විසින් රචිත “ කහට ගවුමක අයිතිකාරිය” කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම 2019 පෙබරවාරි මස 10වන ඉරු දින සවස 2.00 ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා, ආචාර්ය ප්‍රභා මනුරත්න,විචාරක හෂිත අබේවර්ධන යන විද්වතුන් විසින් එදින දේශන පැවැත්වෙයි.
“ කහට ගවුමක අයිතිකාරිය” කාව්‍ය සංග්‍රහය KSP ප්රකාශනයකි.