
ජගත් සාම ක්‍රියාදාමයට ඒක් වී ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝක පණිවුඩය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් ඒච්.ඩබ්.ඩී. ජයවික්‍රම සහ කෝප්රල් ඒස්.ඒස් විජේකුමාර යන රණවිරුවන් ජගත් සාම ක්‍රියාදාමය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කර කළේය.
